Friday, January 3, 2020

මට යන එන මං නැතිවුණා. පිරිමින්ගේ අතින් අතට යන්න වුණා.." - උසස්පෙළට ඔන්න මෙන්න තියෙද්දි නාඳුනන හාදයෙක් එක්ක හාදවෙලා කාටත් හොරා පෙම් සුව විඳපු නිලුෂිට අත්වූ ඉරණම - Video

ගොඩක් මිනිස්සු ජිවිතේ එක්ක පොර බඳන්නේ ජිවිතේ අලුත් කරගන්න. ජිවිතේ ඉන්න තැනින් තව පොඩ්ඩක් හරි ඉහළට ඔසවලා තියන්න. දුක, වේදනාව අමතක කරලා දාලා, සතුට, ජයග්‍රහණය, සිනහව ජිවිතේට ළං කරගන්න.
 ඈත ගමක ඉඳන්, තමන්ගේ ජිවිතේට සතුට රැගෙන එන සිහිනයක් උපදිනකන් බලන් හිටපු තරුණියක් ගැන කතාවක්. ඒ නිසා හැඟුම් ගණුදෙනුවට පෙර මොහොතක් සිතන්න.